ඇති බව යම් තැනක්
මෙලොව
දනිමි මා....
එය නම් ආදරය වේ
හෙට දින එම තැන
දීප්තිමත් වේය වඩා
ඔබ!
උත්සාහ කළ යුතුය සෙවුමට
එය
එවිට කිසි විටෙක අවැසි නැත
හඬන්නට මා හට...
කිමද මේ තැන
කොහේ තිබේද මේ තැන
එය මහත් ගැටලුවකි
හැකිය මට පවසන්න
එක දෙයක්
විවිධ මං ඇත යාමට
එයට
ජීවත්ව හිඳින මිනිසුන් ද
නොසලකන ලොවක සිට
හැකිය සැදුමට අපට
වඩා හොඳ ලෝකයක් එවිට
ලෝකය සුවපත් කරන්න!
ආදරය, දුකයි මෙයා හරියට සැට් වුනේ නැතිකොට...
ReplyDeleteහිහ් හිහ් ඒක ඇත්ත.. මේ පැත්තේ ආවට බොහොමත්ම ස්තූතියි෴
Deleteඉගෙනගනිමු, ලෝකය දැන ගැනීමට පමණක් නොව වෙනස් කිරීම සඳහාද (කාල් මාර්ක්ස්)
ReplyDeleteආදරය, කරුණාව අප සිතේ පහලවන යහපත් චේතනාය. එය අත්මාර්තකාමී නොවී පරාර්ථකාමී වීම කෙතරම් වටී ද?
Deleteබොහොම ස්තූතියි.... මේ පැත්තෙත් ආවට..
Deleteලස්සන අදහස..
ReplyDeleteස්තූති වේවා! ඔබට
ReplyDelete