සතුට!
ඔබ කොතැනද කියා
නොදැන සිටියෙමි මා
කිසි විට...
නමුත්
හදවතේ කොනක රැඳී
ඒ සතුට
තිබෙන බව
දැන සිටියෙමිය මා
ඉගෙනුමට විඳි දුක ම
නැවත පෙරලුනි
සතුටු කඳුළු වලටම
අහෝ
මෙයයි මා පැතුවේ
මෙයයි මා සිතුවේ
දැන සිටිමි කෙදින හෝ
ඵල දරන බව ඒ පැතුම
ජීවිතේ
විසල් පියවරක්
තැබිමි අද ..... මා
එයම මදිද මට
ලං වෙන්න ජය ටැඹට
ජීවිතේ
සෝ සුසුම් දුක් ගැහැට
උරුම වූ මගේ සිතට
ලැබුණි අද
තවත් එක් ජය ටැඹක්
තවත් එක් පැන් පොදක්!
හදවතින්ම සුබ පතනවා මස්සිනා උඹට..!
ReplyDeleteබොහෝම ස්තූතියි..... අද හරිම සතුටු දවසක්...!!
Deleteමල්ලියෝ මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඔයාට...ඔය සතුට හැමදාමත් ඔයාගෙ ජීවිතේ රැඳෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අනාගතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කේ ඔයාටත්....මේකත් ජීවිතේ එක පියවරක් විතරයි.....
Deleteඅනිවා මල්ලී... සුබ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියලා.
ReplyDeleteස්තූතියි අය්යේ......
Deleteහරිම වෙලාවක හරිම තැනකට ඇවිත් තියෙන්නේ මම,මටත් මේ වෙලාවේ හුඟාක් සතුටින් ඉන්නේ... :)
ReplyDeleteඔයාටත් සුබ පතනවා...ජයෙන් ජය!!
බොහෝම ස්තූතියි ශම්මි...... ඔයාත් සතුටින් ඉන්නේ විභාග ප්‍රතිඵලයක් නිසාවත්ද..? ජයෙන් ජයම වේවා!!
Deleteසතුට දුක සැප උරුම ලෝකේ
ReplyDeleteමෙයයි මා ලැබූ
මහා දුක...
මා හට එලෙස උවත් මාගේ අවට සිටි මිතුරන් ගැන සිතා මම සතුටු වන්නෙමි.ඔවුන් සැවොම දැන් ජය ටැඹ කරා පියමන් කර ඇතත් මා ඒ ජය ටැඹ පෙනී පෙනී අද වැටුනෙමි..නමුත් සතුටු වන කාරණය නම් එය පෙනෙන මානයේ හෝ මා සිටිනා බැවිනි..මා දයාබර මිත්‍රයා ඔබට මා හදවතින්ම සුභ පතන්නෙමි.සුභ පැතීමට හැකි ඉහලම තැනින් මන් ඔබට සුභ පතන්නෙමි...ජය වේවා...
මචං.... මෙඩිසින් යන්න බැරි උනාට ගොඩක් හොඳ තැනකට උඹට යන්න පුළුවන්..ඒ ගැන හිතල හිත අප්සට් කරගන්න එපා... ජීවිතේ ජය පරාජය දෙකම භාර ගන්න එපැයි...උඹ පරාද වෙලා නෑ...
Deleteහදවතිංම සුබ පැතුම් මල්ලියෙ. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා !
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ප්‍රසන්න අයියේ ඔයාටත්....
Deleteඑළකිරි මචං ...මේ වගේම අනාගතේ කරන කියන වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!!
ReplyDeleteඑළම තමා...බොහෝම ස්තූතියි ඔබේ සුභ පැතුමටත් .....
Deleteඑළකිරි කවි පොඩ්ඩ ,ජයෙන් ජය පතනවා කොල්ලෝ ..
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට...මේ පැත්තේ ඉස් ඉස්සෙල්ලාම ආවටත් තුති!!
Deleteගොඩාක් සන්තෝසයි සෝයුරේ.හදවතින්ම සුබ පතනවා...!
ReplyDeleteබොහෝම ස්තූතියි සෝයුරියේ.....
Deleteජයම වේවා මලයෝ...
ReplyDeleteබොහෝම ස්තූතියි නලීන් අයියේ ඔබටත්....
Deleteසුභ පතනු හැර වෙන කුමක් කියන්නද...........
ReplyDeleteජය
බොහොමත්ම ස්තූතියි ඔබට... සුභ පැතුම් ඔබටත් මගෙන්...ජයෙන් ජය!!
Deleteසුභ පැතුම්...වාසනාවන්ත අනාගතයකට...
ReplyDeleteබොහෝම ස්තූති වේවා!!!
Deleteතවත් එක් ජය ටැඹක්
ReplyDeleteතවත් එක් පැන් පොදක්!
පියනඟන්න සුභ පැතුම්....!
හද පිරි ස්තූතිය ඔබේ සුභ පැතුමටත්...
Deleteඅනාගත හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteබොහෝම ස්තූතියි....!
Delete