Wednesday, December 12, 2012

2011 උසස් පෙළ රසායන විද්‍යාව ( බහුවරණ විවරණය )

  ඔන්න ඉතින් හුඟ දවසක මහන්සියේ ප්‍රතිඵල අද ලැබුනා. කොහොමින් කොහොම හරි කිව්වා වගේම ඔන්න අලුත් දෙයක් අරගෙන ආවා. මෙන්න 2011 අ.පො.ස. (උ/පෙළ) රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ බහුවරණ විවරණය. කාගෙන්වත් කොපි කරලා කිසිම දෙයක් නෑ. 100% ක් ම සීඑස්කේ ලංකා අපේ වැඩ. 

එහෙනම් ඉතින් පහලින් දීල තියෙන ලින්ක් එක හරහා ගිහිං අපේ මීඩියා ෆයර් ගිණුමේ තියෙන සිප් ෆයිල් එක බා ගන්න. වැඩි කතා ඕන නැහැනේ. 

2011 උසස් පෙළ රසායන විද්‍යාව ( බහුවරණ විවරණය ) මෙතනින් ගන්න

අරගෙන කියවල ඉතින් නිකං ඉන්න එපා. ඔයාලගේ වටිනා අදහසක් පුංචි කොමෙන්ටුවකින් පල්ලෙහායින් දාල යන්නත් අමතක කරන්න එපා. ඒක අපිව තවත් දිරිමත් කරන්න පිටිවහලක් වේවි. ගුණ, අගුණ ඕනෑම දෙයක් ලියල යන්න අපෙන් ඔබට බාධාවක් නෑ. අපේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාල යන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි. මේ වැඩේ තව තවත් සිසුන් අතරට රැගෙන යන්න ඔබත් අපට උපකාර කරන්න. මේ පොස්ටුව හැකි තරම් ෂෙයාර් කරන්න. 

ඉතින්, ළඟදීම උසස් පෙළ ජීවවිද්‍යාව, භෞතික විද්‍යාව,සංයුක්ත ගණිතය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනයත් අපගෙන් බලාපොරොත්තු වන්න...

බොහෝම ස්තූතියි෴

6 comments:

  1. නියමයි... මේකට තව ටිකක් ප්‍රසිද්ධියක් දුන්නනම් තමයි හොඳ. මමනම් දන්න ගොඩක් කට්ටියට කියල තියෙන්න...

    ReplyDelete
  2. Great work 👍.All the best

    ReplyDelete