සින්ඩියට දා ගන්නේ මෙහෙමයි

ඔබේ බ්ලොග් එකත් සින්ඩියට දාගන්න
බ්ලොග් එකේ ලිපිනය ටයිප් කර 
goldenface.tk@gmail.com
ලිපිනයට එවන්න
හැකිනම් ඔබේ බ්ලොගය ඇතුලත් විය යුත්තේ
පහත සඳහන් කුමන වර්ගයටදැයි කියාද එවන්න


A - පුද්ගලික/අත්දැකීම්/විවිධ


B - කාලීන/සමාජ/දේශපාලන


C - විනෝදාත්මක/සාහිත්‍ය/කලා


D - අධ්‍යාපනික/තාක්ෂණික



මීට පෙර ඔබට ඔන්ලයින් ෆෝරමයක් 
ඇතුලත් කර තිබුනද එහි යම් යම් තාක්ෂණික දෝෂ ඇති බැවින්
මෙලෙස ඊයක් ඒවා සම්බන්ධ විය හැකි පරිදි 
සාදන ලදී

අපගේ සින්ඩියට ඇතුලත් කළ හැක්කේ සිංහල බ්ලොග්/වෙබ් අඩවි පමණක් බව 
කරුණාවෙන් සලකන්න

සින්ඩියේ බැනරය ඔබගේ බ්ලොගයේ එල්ලා ගැනීමට පහත HTML/JavaScript එක යොදා ගන්න



<!-- Codes by HTML.am -->
<!-- CSS Code -->
<style type="text/css" scoped>
img.GeneratedImage {
width:200px;height:80px;margin:5px;border-color:#FFFFFF;border-style:solid;
}</style>
<!-- HTML Code -->
<a href="http://csklankasyndi.blogspot.com/" target="_self"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhljuC2kBCwLQyRLU6AaHwKvW6el8lq2mHAzMTPZT1u8ED8b1FhzBDRNOJy6AShGIDfW7aw2Bn1YA0-OeTrFRHsFjUDjFq3j730CKK-IbPNwCMBihb900M12kYW_vEX_-qlH1FtQsFi/s1600/Banner.jpg" alt="Photo of the Remarkables mountain range in Queenstown, New Zealand." class="GeneratedImage" /></a>





19 comments:

  1. ඔන්න මමත් ඊයක් දැම්මා

    ReplyDelete
    Replies
    1. හරි ඔබේ බ්ලොගය ඇතුලත් කළා

      Delete
  2. ඔන්න මමත් දැම්මා .
    මගේ ඊය හම්බුනැයි ?

    ReplyDelete
  3. කරුණාකර මාගෙ බ්ලොගය ඔබගෙ සින්ඩිකේටරයට ඇතුල් කරගන්න!

    ReplyDelete
  4. සින්ඩියට එකතුකර ගන්න..

    ReplyDelete


  5. සිතුවිලි සින්ඩියට මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් එකත් එකතු කරගන්න කැමැතියි .

    තොරතුරු ඔබේ විද්‍යුත් තැපෑලට එව්වා . පුද්ගලික /අත්දැකීම් / විවිධ ඒ කොටස යටතේ දානවා නම් කැමතියි .

    ස්තුතියි

    අනුරුද්ධ වැලිගමගේ

    ReplyDelete
  6. දෙවෙනි තෙවෙනි වතාවටත් එව්වා! ඇයි ඇතුලත් කර නොගන්නේ?https://thattayagekolama.blogspot.com

    ReplyDelete
    Replies
    1. සමාවන්න..
      බ්ලොගය අැතුලත් කළා

      Delete
    2. https://kottesandheshaya.blogspot.com/
      අපගේ බ්ලොගය ඔබේ සින්ඩියට ඇතුලත් කර ගන්න.

      Delete
    3. ඇතුලත් කර ඇත.

      Delete
  7. C - විනෝදාත්මක/සාහිත්‍ය/කලා
    මග‍ෙ බ්ලොගය ඔබේ සින්ඩියට ඇතුලත් කර ගන්න.

    ReplyDelete
  8. මමත් කැමතියි සම්බන්ධ වෙන්න.
    ඊ-මේල් එකක් ඒවා ඇත.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබේ බ්ලොගය ඇතුළත් කර කළා.

      Delete
  9. මම ත් එව්වා. මගෙ බ්ලොග් එකත් ඇතුළත් කරන්න. ස්තූතිය

    ReplyDelete