සින්ඩියට දා ගන්නේ මෙහෙමයි

ඔබේ බ්ලොග් එකත් සින්ඩියට දාගන්න
බ්ලොග් එකේ ලිපිනය ටයිප් කර 
goldenface.tk@gmail.com
ලිපිනයට එවන්න
හැකිනම් ඔබේ බ්ලොගය ඇතුලත් විය යුත්තේ
පහත සඳහන් කුමන වර්ගයටදැයි කියාද එවන්න


A - පුද්ගලික/අත්දැකීම්/විවිධ


B - කාලීන/සමාජ/දේශපාලන


C - විනෝදාත්මක/සාහිත්‍ය/කලා


D - අධ්‍යාපනික/තාක්ෂණික



මීට පෙර ඔබට ඔන්ලයින් ෆෝරමයක් 
ඇතුලත් කර තිබුනද එහි යම් යම් තාක්ෂණික දෝෂ ඇති බැවින්
මෙලෙස ඊයක් ඒවා සම්බන්ධ විය හැකි පරිදි 
සාදන ලදී

අපගේ සින්ඩියට ඇතුලත් කළ හැක්කේ සිංහල බ්ලොග්/වෙබ් අඩවි පමණක් බව 
කරුණාවෙන් සලකන්න

සින්ඩියේ බැනරය ඔබගේ බ්ලොගයේ එල්ලා ගැනීමට පහත HTML/JavaScript එක යොදා ගන්න



<!-- Codes by HTML.am -->
<!-- CSS Code -->
<style type="text/css" scoped>
img.GeneratedImage {
width:200px;height:80px;margin:5px;border-color:#FFFFFF;border-style:solid;
}</style>
<!-- HTML Code -->
<a href="http://csklankasyndi.blogspot.com/" target="_self"><img src="http://3.bp.blogspot.com/-8Q5Gsfnpb3U/WI69mXTtyHI/AAAAAAAABCU/bbq8rzrV83oQvRGvPZ3xAyGTZBxZzoFnwCK4B/s1600/Banner.jpg" alt="Photo of the Remarkables mountain range in Queenstown, New Zealand." class="GeneratedImage" /></a>



5 comments:

  1. ඔන්න මමත් ඊයක් දැම්මා

    ReplyDelete
    Replies
    1. හරි ඔබේ බ්ලොගය ඇතුලත් කළා

      Delete
  2. Replies
    1. හරි.. බ්ලොගය දැම්මා

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...