උසස් පෙළ (විද්‍යා) සහ සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්න සහ විවරණ
- අ.පො.ස උසස් පෙළ
රසායන විද්‍යාව
01. 2011 බහුවරණ විවරණය New
භෞතීක විද්‍යාව
01. ආදර්ශ ප්‍රශ්න ( ක්ෂේත්‍ර )
02. ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 1 ( යාන්ත්‍ර විද්‍යාව )
03. ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 2 ( යාන්ත්‍ර විද්‍යාව ) New
- අ.පො.ස සාමාන්‍ය පෙළ
විද්‍යාව
01. ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 1
02. ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 2
03. ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු
04. විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය ( බහුවරණ, ව්‍යුහගත හා රචනා ) New
ගණිතය
01. ආදර්ශ ප්‍රශ්න 1
02. ආදර්ශ ප්‍රශ්න 2
ඉංග්‍රීසි
01. ආදර්ශ ප්‍රශ්න පත්‍රය
මෙම පිටුව තවදුරටත් අප්ඩේට් නොවන බව කරුණාවෙන් සලකන්න...
MediaFire >>>
පට්ට වැඩේ මචං.මං පේපර් හදලා දෙන්නම් මචං.පහුගිය දොහේ වැඩ වැඩි උන නිසා කරන්න උන් නෑනේ..මට දැනගන්න ඕනි බං pdf ෆයිල් බ්ලොග් එකෙන් ඩවුන්ලෝඩ් කරන විදිහට දාන හැටි.පස්සේ වෙලාවක ඒ ගැන කියලා දීපන් මචං..
ReplyDeleteඔව් මචං හෙල්ප් එක ඕන.. ඉස්සෙල්ලම www.mediafire.com වගේ එකක රෙජිස්ටෙර් වෙන්න ඕන. ඊට පස්සේ අපේ ෆයිල් ඒකට අප්ලෝඩ් කරලා අප්ලෝඩ් ලින්ක් එක ගන්න තියෙන්නෙ.
Deleteතැන්ක්යූ මචෝ...අපේ වැඩේට ජය වේවා...
Deleteඋඹේ බොගේත් බැනර් එකක් දාල තියෙනවා දැක්කා... නියමයි!!
Deleteඑහෙම තමා..මගේ පේපර් එකත් දාලා තියෙන්නේ.මරු..
ReplyDeleteela
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට
ReplyDeleteඑල මචං නියම වැඩක් ,
ReplyDeleteතැන්ක්ස් මචෝ...
Deletethanks lot මචන්
ReplyDeleteYou r welcome bro....!
Deleteමේ පේපර් ටික zip file නිසා මේ ටික මං extract කරා ඒත් ඒක extract වෙන්නේ නෑනේ.ඒ මොකද?
ReplyDeleteමමනම් පාවිච්චි කරන්නේ WinRar... ඒකට නම් වැඩ කරනවා අවුලක් නැතුව..
Delete