ඉස්සර කරපු වැඩක්

උසස් පෙළ (විද්‍යා) සහ සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්න සහ විවරණ
  • අ.පො.ස උසස් පෙළ

රසායන විද්‍යාව

01. 2011 බහුවරණ විවරණය  New

භෞතීක විද්‍යාව

01. ආදර්ශ ප්‍රශ්න ( ක්ෂේත්‍ර )
02. ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 1 ( යාන්ත්‍ර විද්‍යාව )
03. ආදර්ශ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු 2 ( යාන්ත්‍ර විද්‍යාව )  New



  • අ.පො.ස සාමාන්‍ය පෙළ

විද්‍යාව

01. ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 1
02. ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 2
03. ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු
04. විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය ( බහුවරණ, ව්‍යුහගත හා රචනා ) New

ගණිතය

01. ආදර්ශ ප්‍රශ්න 1
02. ආදර්ශ ප්‍රශ්න 2 

ඉංග්‍රීසි

01. ආදර්ශ ප්‍රශ්න පත්‍රය


මෙම පිටුව තවදුරටත් අප්ඩේට් නොවන බව කරුණාවෙන් සලකන්න...

MediaFire >>>

13 comments:

  1. පට්ට වැඩේ මචං.මං පේපර් හදලා දෙන්නම් මචං.පහුගිය දොහේ වැඩ වැඩි උන නිසා කරන්න උන් නෑනේ..මට දැනගන්න ඕනි බං pdf ෆයිල් බ්ලොග් එකෙන් ඩවුන්ලෝඩ් කරන විදිහට දාන හැටි.පස්සේ වෙලාවක ඒ ගැන කියලා දීපන් මචං..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං හෙල්ප් එක ඕන.. ඉස්සෙල්ලම www.mediafire.com වගේ එකක රෙජිස්ටෙර් වෙන්න ඕන. ඊට පස්සේ අපේ ෆයිල් ඒකට අප්ලෝඩ් කරලා අප්ලෝඩ් ලින්ක් එක ගන්න තියෙන්නෙ.

      Delete
    2. තැන්ක්යූ මචෝ...අපේ වැඩේට ජය වේවා...

      Delete
    3. උඹේ බොගේත් බැනර් එකක් දාල තියෙනවා දැක්කා... නියමයි!!

      Delete
  2. එහෙම තමා..මගේ පේපර් එකත් දාලා තියෙන්නේ.මරු..

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ඔබට

    ReplyDelete
  4. එල මචං නියම වැඩක් ,

    ReplyDelete
  5. මේ පේපර් ටික zip file නිසා මේ ටික මං extract කරා ඒත් ඒක extract වෙන්නේ නෑනේ.ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. මමනම් පාවිච්චි කරන්නේ WinRar... ඒකට නම් වැඩ කරනවා අවුලක් නැතුව..

      Delete