tag:blogger.com,1999:blog-2231365967148423740.post3127900460163732044..comments2024-01-03T17:33:52.303+05:30Comments on CSK LANKA: මේඩ් ඉන් ශ්‍රී ලඞකා... ( ශ්‍රී ලංකා ඉස්පෙෂැල්)Supun Godakumburahttp://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-2231365967148423740.post-86391032657775941112013-04-12T23:59:56.770+05:302013-04-12T23:59:56.770+05:30ඒකනේඒකනේSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-477991859908992052013-03-27T21:33:12.448+05:302013-03-27T21:33:12.448+05:30හුඟ කාලෙකින් නොවැ... ඔනෑනම් දෙන්ට පුලුවනි.. මේඩ් ඉ...හුඟ කාලෙකින් නොවැ... ඔනෑනම් දෙන්ට පුලුවනි.. මේඩ් ඉන් ශ්‍රී ලංකා... ගන්න අපේ දේ.. d-)Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-46548287132468900582013-03-27T21:31:31.777+05:302013-03-27T21:31:31.777+05:30:D සාදරයෙන් පිලිගන්නවා ඔන්න.... රා නම් ඉස්තරම්!!!:D සාදරයෙන් පිලිගන්නවා ඔන්න.... රා නම් ඉස්තරම්!!!Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-91634821315449845482013-03-27T21:27:40.802+05:302013-03-27T21:27:40.802+05:30බොහෝම ස්තූතියි වැඩි යමක් එකතු කළාට.. මමනම් ඔය වැඩේ...බොහෝම ස්තූතියි වැඩි යමක් එකතු කළාට.. මමනම් ඔය වැඩේ ගැන මහා ලොකුවට දැනගෙන හිටියේ නෑ.. ඔය අහුල ගත්තු තොරතුරු ටිකක් තමා එකතු කරලා දැම්මේ... කොහොම හරි ඉතිං ඔය ගැනත් හොඳට දන්න කියන උදවිය මේ බ්ලොග් ලෝකෙ ඉන්න එකත් කොච්චර දෙයක්ද... :)Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-18550859097151286122013-03-25T06:16:44.069+05:302013-03-25T06:16:44.069+05:30මේ කෙමිකල් භාෂාව නම් මට ටිකක් අමාරුයි වගේ.... මොක ...මේ කෙමිකල් භාෂාව නම් මට ටිකක් අමාරුයි වගේ.... මොක වුණත් කමක් නෑ මෙව්වා ටිකක් හොයා ගන්න ඕනා...:Dසාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-29130041711509802192013-03-23T15:14:21.235+05:302013-03-23T15:14:21.235+05:30කොමන්ටුවක් දිගේ අදමයි ආවෙ..
කලින් පෝස්ටුවයි මේකයි ...කොමන්ටුවක් දිගේ අදමයි ආවෙ..
කලින් පෝස්ටුවයි මේකයි දෙකම කියෙව්වා..හකුරු,පැණි කෑවට අදනෙ හදන හැටි දැනගත්තෙ බලං යද්දී ඒකත් ලේසිම නෑ නේ..වැඩේ තියෙන්නෙ දැන් කාලෙ හොද හකුරු කෑල්ලක් පැණි බෝතලයක් හොයාගන්න නේ අමාරු..(රා ගැන නම් දන්නෙ නැතෝ පිරිමි උදවියනම් පැනි මුට්ටියට වැටිච්ච ඇඹලයා වගේලු රා මුට්ටියක් දැක්කම නේ..)nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-85724860966628658992013-03-22T13:56:47.656+05:302013-03-22T13:56:47.656+05:30මේ පැත්තෙ ආවෙ අදමද කොහේද! මාතලන් පාර කිව්වෙ.
පිලිව...මේ පැත්තෙ ආවෙ අදමද කොහේද! මාතලන් පාර කිව්වෙ.
පිලිවෙලට ලියල තියනව. අඩුටික මම කියන්න. ;-)
කිතුල් මල පදම් කරන ක්‍රමයක් තියනව. කිතුල් මල් නැට්ට නියපොත්තෙන් කඩන්න පුළුවන් වයසෙදි වැඩේ පටන් ගන්නෙ. ඔයා කිව්ව විදියට මල බැඳල නැට්ට ලඟ සිදුරක් හාරන්න ඕන. ඊට පස්සෙ ඒකට දාන බෙහෙත හදාගන්න ඕන. ඒක නං මතක නෑ. කොහොම උනත් වැඩේ ටිකක් අමාරුයි කියල කියන්නම ඕන. දැන් තියනව විදාතා මධ්‍යස්ථානවල රසායනික දියරයක්. ඒක දැම්ම නං වැඩේ ලේසියි.

සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් තියනව. කිතුල් ගහට සමාන්තරව කියපු දිග කනු තුනකින් කිතුල් ගහ බඳින්න ඕන. මේක කරන්නෙ හුලඟට ලහ පැද්දීම වලක්වන්න. මොකද හුලඟක් අල්ලල ගහ හෙල්ලුනොත් වාහින එක නවතිනව. අපේ තාත්තට ඔය වැඩේ උනා.ඒක මූලික පියවර. ඒ වගේම මේ බැඳපු බැමි දිගේ ගහට නඟින්නත් ලේසියි.

පැනි වලට ගන්නකොට මුට්ටියෙ හුනු ගානව වගේම හකුරු හදනව නං මුට්ටියට දාන්න පොතු ජාති තියනව. අපේ පැත්තෙ නං කෝන් පොතු. නැත්තං පැනි උණුකරද්දි පිච්චිලා කරවෙනව මිසක් ඝන බවට පත්වෙලා හකුරු හැදෙන්නෙ නෑ.

සීතල කඳුකර පලාත් වල වෑස්සෙන ප්‍රමාණය වැඩියි. අපේ පැතිවල අඩුයි.

සාමාන්‍යයෙන් පොල් ගහෙන් ගන්න තෙලිජ්ජ හෙවත් මී රා වල ඝනත්වය වැඩියි. කිතුල් වල අඩුයි. කිතුල් මී රා බෝතල් 6ක් 7ක් ඕන පැණි බෝතලයක් හදන්න. පොල් නං බෝතල 4-5ක් ඇති. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-78458775313963186902013-03-21T20:45:28.522+05:302013-03-21T20:45:28.522+05:30අපෝ නෑ ඒ ගැන විස්තර අහල දැන ගෙන තමා... මල් කපනවා බ...අපෝ නෑ ඒ ගැන විස්තර අහල දැන ගෙන තමා... මල් කපනවා බලාගෙන ඉඳලනම් තියෙනවා.. විද්‍යාත්මක කරුණු ඩිංග නම් මම දන්න දේ ටිකක් අතින් දාලා...

බොහෝම ස්තූතියි හැලපයියේ මේ පැත්තෙත් ආවාට... :)Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-46669975110728851412013-03-21T20:25:29.306+05:302013-03-21T20:25:29.306+05:30චින්තක කිතුල් මල් කැපීම සහ රා ගැන විස්තර කිව්වෙ අත...චින්තක කිතුල් මල් කැපීම සහ රා ගැන විස්තර කිව්වෙ අත්දැකීමෙන්ද අහල දැන ගැනීමෙන්දහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-9414773114738849752013-03-21T19:19:49.500+05:302013-03-21T19:19:49.500+05:30සෙල්ලංද කොල්ලෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම.
දැන්...සෙල්ලංද කොල්ලෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම.
දැන් ඉතින් ගන්න අපේ දේ සහ බොන්න අපේ දේ :ඩීසැලළිහිණියාhttps://www.blogger.com/profile/01932853208521364093noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-60584844008571471722013-03-21T13:31:42.249+05:302013-03-21T13:31:42.249+05:30බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිත් ගියාට.. තෙලිජ්ජ ට...බොහෝම ස්තූතියි මේ පැත්තෙත් ඇවිත් ගියාට.. තෙලිජ්ජ ටිකක් රා ටිකක් බිව්වැයි කියල එහෙම ශරීරයට කිසිම හානියක් වෙන්නෙ නැහැ නොවැ.. ඕං එහෙම කිව්වැයි කියල මම එහෙම බොනව කියල හිතන්න එපා.. මම අමද්‍යපයි.... :-hSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-74537593251027543662013-03-21T13:16:29.990+05:302013-03-21T13:16:29.990+05:30ඒකනේ.... අපේ දේ අගය කරන්න ඕන... d-)ඒකනේ.... අපේ දේ අගය කරන්න ඕන... d-)Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-41437864748455390532013-03-21T13:13:58.537+05:302013-03-21T13:13:58.537+05:30:):)Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-57118414625734780922013-03-21T10:12:27.344+05:302013-03-21T10:12:27.344+05:30තෙලිජ්ජ නම් මම ඉස්සර බීලා තියෙනවා වෙන්නප්පුවේ ලොකු...තෙලිජ්ජ නම් මම ඉස්සර බීලා තියෙනවා වෙන්නප්පුවේ ලොකු නැන්දලා ඉන්නා කාලෙ හා යටියන්තොට ගිය වෙලාවක. පැණි සාදා ගන්නා හැටිත් දැක තියෙනවා. වටිනා තොරතුරු රැසට ස්තූතියි!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-39866011203917273572013-03-20T21:20:56.799+05:302013-03-20T21:20:56.799+05:30එල එලඑල එලSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-75237512327154033552013-03-20T21:16:56.541+05:302013-03-20T21:16:56.541+05:30ඒ මොකෝ අතෑරියේ ඈ... අපි අපේ පුලුවං උපරිමයෙන් රා මද...ඒ මොකෝ අතෑරියේ ඈ... අපි අපේ පුලුවං උපරිමයෙන් රා මදින්ට ඕන.. දේශීය අපේ දේ නොවැ... :ඩීSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-57761268531206070022013-03-20T21:15:01.296+05:302013-03-20T21:15:01.296+05:30හා හා රස හඳුනන්නෙක් වගේ... එල එලහා හා රස හඳුනන්නෙක් වගේ... එල එලSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-36383818129896109702013-03-20T21:13:14.521+05:302013-03-20T21:13:14.521+05:30කටට කෙල උනන් නැතුව තියේයෑ..... :ඩී
කවුරු කවරුත් එක...කටට කෙල උනන් නැතුව තියේයෑ..... :ඩී
කවුරු කවරුත් එකතු වෙලා මේ රට රා වලිං ස්වයංපෝෂිත කළොත් තමා හොඳ...Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-63226452129506844262013-03-20T16:23:23.742+05:302013-03-20T16:23:23.742+05:30බොලා හොයාගන්න ඒවා.. බොලා හොයාගන්න ඒවා.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-27582834194242246412013-03-20T13:29:27.353+05:302013-03-20T13:29:27.353+05:30අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;) අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;) Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-25300491302363076622013-03-20T13:28:50.805+05:302013-03-20T13:28:50.805+05:30අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;) අයියෝ අතෑරල තිබ්බ ආසාවක් උබ ආය මතක් කලා බං ;) Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-67120678008905839932013-03-19T22:18:08.718+05:302013-03-19T22:18:08.718+05:30අහා...
පට්ට රහ බීමක් මේක ...අහා...
පට්ට රහ බීමක් මේක ...වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-42202372590624074642013-03-19T14:49:34.869+05:302013-03-19T14:49:34.869+05:30අප්පා කටට කෙලත් උනනවා මේක කියෙව්වම.
වටිනා කියන වෙ...අප්පා කටට කෙලත් උනනවා මේක කියෙව්වම.
වටිනා කියන වෙනස් මාතෘකාවක් සැලළිහිණියාhttps://www.blogger.com/profile/01932853208521364093noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-79719415850756469892013-03-19T09:27:33.784+05:302013-03-19T09:27:33.784+05:30වෙන වත්තක මලක් තැලුවද මන්ද මේකාවෙන වත්තක මලක් තැලුවද මන්ද මේකාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2231365967148423740.post-24346614003118287442013-03-19T08:54:11.902+05:302013-03-19T08:54:11.902+05:30//ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්.// "කැලණිය&quo... //ඒවට ගන්න බෙහෙත් පැලෑටි වගයක්.// "කැලණිය" කියන ගස් වර්ගයක දණ්ඩ ගන්නවා නේද බං. ඒක එනසල් ගහ වගේ එකක්.

http://saragelokaya.blogspot.com/2012/10/blog-post_23.html ඔන්න

ඔන්න තව විස්තරයක් හොයා ගත්තාAnonymousnoreply@blogger.com