මම මේ බ්ලොග් එක පටන් ගත්තේ අරමුණු කිහිපයක් හිතේ තියා ගෙන. එකක් තමයි ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පිං සිද්ද වෙන්න මගේ අදහසුත් සයිබර් අවකාශෙට ලියල දාන්න.. තවත් එකක් තමයි අධ්‍යාපනය පැත්තෙන් මම දන්නා දේවල් අනෙකුත් අයත් සමග බෙදා ගැනීම.. තොරතුරු තාක්ෂණය, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විෂයන් සම්භන්ධව උගත් දේ අනෙක් අයත් සමග බෙදා ගන්න.. ඒකට මීඩියාෆයර් ගිණුමකුත් හදාගත්තා... ඊට පස්සේ ගොඩක් අධ්‍යාපනික තොරතුරු ටිකක් ලබාදෙන්න පුළුවන් උනා.. අද මම දෙන්ට හදන්නේ මම හදාපු දෙයක් නෙවෙයි.. උසස්පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව සම්භන්ධව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද නව විෂය නිර්දේශයන්, ගුරු අත්පොත් හා ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තු. දැන් ඔබට මේවා වෙන වෙනම ලබාගැනීමට අවශ්‍ය නෑ. සියල්ල එකතුකළ සිප් ගොනුවක් ලෙස පහසුවෙන් භාගත කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහායින් දීල තියෙන ලින්ක් උඩ කොටන එක විතරයි.. ( කොටන්න කිව්වේ ක්ලික් කරන්න )
රසායන විද්‍යාව 2011 නව නිර්දේශයේ ප්‍රශ්න පත්තරේට බහුවරණ විවරණයක් ලියා ගන්නත් පුළුවන් උනා. ඒකනම් දැන් දාල ගොඩක් දවස්. ඒක ගත්තේ නැති අය මෙතැනින් ගිහිං අරගන්න..
තොරතුරු තාක්ෂණයට උනන්දුවක් දක්වන ඔබට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ද, ඒ ගැන යමක් කමක් දන්නා ඔබට තව දුරටත් ඒ ගැන හැදෑරීමටද වැදගත් වන දෙයක් තමයි සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු අත්පොත.. අන්තර්ජාලය සම්භන්ධව, පරිගණක හා එහි ඉතිහාසය සම්භන්ධව, පරිගණක පද්ධති සම්භන්ධව, පරිගණක ක්‍රමලේඛ භාෂා හා විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටිද මුල සිට සරලව තියෙනවා.. ඒක අරගත්තේ නැත්තං මෙතැනින් ගිහිං අරගන්න..
නියමයි මචං...
ReplyDeleteදිගටම කරහන් ...
අනිවා මචං... තැන්කූ වේවා!
Deleteආ ........... සර්ර්ර්ර්ර්ර්...
ReplyDeleteමේකනම් හොඳ වැඩක්...
තැන්කූ.. තැන්කූ
Deleteවැදගත් දෙයක්.
ReplyDeleteස්තූතියි අයියා!
Deleteබොහොම ස්තුතියි.. නියම වැඩක්.
ReplyDeleteබොහොම ස්තූති ඔබටත්
Deleteහොඳ වැඩක් මල්ලි...
ReplyDeleteතැන්කූ .. වේවා
Deleteඅගෙයි..
ReplyDeleteහී හී බොහෝම ස්තූති අයියේ
Deleteහ්ම්ම් .ප්‍රයෝජනවත් වැඩක් ..!
ReplyDeleteස්තූතිය ඔබටත්
Deleteබොහොම ප්‍රයෝජනවත් අගය කරනවා මේ කාර්ය ..
ReplyDeleteඔබේ අගය කිරීමටත් බොහෝම ස්තූතියි..!
Delete