Thursday, January 17, 2013

Heal the World

ඇති බව යම් තැනක් 
මෙලොව
දනිමි මා....
එය නම් ආදරය වේ
හෙට දින එම තැන
දීප්තිමත් වේය වඩා

ඔබ!

උත්සාහ කළ යුතුය සෙවුමට
එය
එවිට කිසි විටෙක අවැසි නැත
හඬන්නට මා හට...
කිමද මේ තැන
කොහේ තිබේද මේ තැන
එය මහත් ගැටලුවකි
හැකිය මට පවසන්න 
එක දෙයක්
විවිධ මං ඇත යාමට 
එයට
ජීවත්ව හිඳින මිනිසුන් ද 
නොසලකන ලොවක සිට
හැකිය සැදුමට අපට
වඩා හොඳ ලෝකයක් එවිට
ලෝකය සුවපත් කරන්න!



7 comments:

  1. ආදරය, දුකයි මෙයා හරියට සැට් වුනේ නැතිකොට...

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් ඒක ඇත්ත.. මේ පැත්තේ ආවට බොහොමත්ම ස්තූතියි෴

      Delete
  2. ඉගෙනගනිමු, ලෝකය දැන ගැනීමට පමණක් නොව වෙනස් කිරීම සඳහාද (කාල් මාර්ක්ස්)

    ReplyDelete
    Replies
    1. ආදරය, කරුණාව අප සිතේ පහලවන යහපත් චේතනාය. එය අත්මාර්තකාමී නොවී පරාර්ථකාමී වීම කෙතරම් වටී ද?

      Delete
    2. බොහොම ස්තූතියි.... මේ පැත්තෙත් ආවට..

      Delete
  3. ලස්සන අදහස..

    ReplyDelete
  4. ස්තූති වේවා! ඔබට

    ReplyDelete