Saturday, December 1, 2012

CSK Lanka අධ්‍යාපන අත්වැල

   ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් කලාවට තවත් අලුත් දෙයක් එක් කරමින් දැන් CSK Lanka අපි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසු සිසුවියන්ට ඉගෙනීමට අත හිත දීමට සුදානමින් සිටින්නෙමු. ඔබේ ඉගෙනීම් කටයුතු සඳහා දැන් අන්තර්ජාලය භාවිතා කරන්න. අපේ බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බහුවරණ විවරණ දැන් නොමිලේම ලබා ගන්න. මෙය අලුත් මුහුණුවරක ආරම්භයයි.

ඉතින්  ඔබටත් මේ සත්කාර්යයට දායක වෙන්න පුළුවන්. ඔබ ඉගෙනගත් දෙයින් රටට‍ වැඩක් කරන්න ඔබටත් පුළුවන්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඕනෑම විෂයක ආදර්ශ ප්‍රශ්න පත්‍ර, බහුවරණ විවරණ, පාඩම් මාලා අප වෙත එවන්න. ඒවා ඔබේ නමින්ම පළ කරන්න අපි සූදානම්. මෙන්න අපේ විද්‍යුත් ලිපිනය. csklanka1@gmail.com
 

ඔබ අපත් සමග සම්භන්ධ වීම අපට මහඟු ශක්තියක් වේවි. අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගන්න.

මේ සත්කාර්යය හැකි තරම් සිසුන් අතරට රැගෙන යාමට ඔබත් දායක වන්න. මෙය ඔබේ මිතුරන් අතරේ හැකි තරම් Share කරන්න.


6 comments:

  1. කෙලා හුටා ...කියලා දන්න එපැයි..මගේ බ්ලොග් එකට ලොග් වෙලා බලපන්.
    www.mrurealpage.blogspot.com

    ReplyDelete
  2. හොඳ වැඩක්..අපි ඒක අගය කරනවා... තවත් හොඳ පෝස්ට් ටිකක් ඉක්මනට දාන්න පුළුවන්නන් හොඳයි...සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි෴ ඔබට. මේ වෙන කොටත් 2011 උසස්පෙළ රසායන විද්‍යා බහුවරණ විවරණය සකස් වෙමින් පවතිනවා. හැකි තරම් ඉක්මනට එය ලබා දෙන්න උත්සහ කරනවා...

      Delete
    2. නියම වැඩක්!

      Delete